පොදු අපේක්ෂකයා පිළිබඳව ජනපති අදහස් පළ කරයි (VIDEO)

පොදු අපේක්ෂකයා පිළිබඳව ජනපති අදහස් පළ කරයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2014 | 7:49 am

වෛරී දේශපාලනයෙන් රටට කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා එසේ පැවසුවේ, ඊයේ පස්වරුවේ කොළඹ 14 සිරිමුතු උයන නව නිවාස යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේදී ය.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.