නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය අනුර ප්‍රියදර්ශන යාපාට

නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය අනුර ප්‍රියදර්ශන යාපාට

නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය අනුර ප්‍රියදර්ශන යාපාට

කර්තෘ Sagarika Chathumali

22 Nov, 2014 | 8:29 am

අමාත්‍ය අනුර ප්‍රියාදර්ශන යාපා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා සඳහන් කළේ, ඊයේ ප්සවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව මගින් එම පත්කිරීම සිදු කළ බව ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂයෙකු ලෙස තරග කිරීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]