English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
15 Nov, 2014 | 9:52 am
තමන් කිසිදිනක වගකීම්වලින් පැන යන පුද්ගලයෙකු නොවන බවත් වගකීම් භාර ගැනීමට කිසිවෙකු නොමැති නම් එම වගකීම් ද භාර ගැනීමට ද තමන් සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ, නිව්ස්ෆස්ට් NEWSLINE වැඩසටහන සමග එක්වෙමිනි.
රටක ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සඳහා ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යතාව පෙන්වා දුන් නියෝජ්‍ය නායකවරයා වැඩිදුරට ත් පවැසුවේ, පසුගිය සමයේ පක්ෂය තුළ පැවති සාමුහිකත්යේ ගැටලු මේ වන විට ක්‍රම ක්‍රමයෙන් වියැකි යමින් තිබෙන බව ය.
05 Feb, 2019 | 05:44 PM
14 Jan, 2019 | 07:53 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS