අතුරුදන් වූ බිරිඳ සොයා දෙන්නැයි ඉල්ලා පුද්ගලයෙකු අරලියගහ මන්දිරය අසළ විරෝධතාවක (VIDEO)

අතුරුදන් වූ බිරිඳ සොයා දෙන්නැයි ඉල්ලා පුද්ගලයෙකු අරලියගහ මන්දිරය අසළ විරෝධතාවක (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

15 Nov, 2014 | 10:01 pm

මාස දෙකකට වැඩි කාලයක් අතුරුදන්ව සිටින තම බිරිඳ ‍සොයා දෙන ලෙස ඉල්ලමින් පානදුරේ පදිංචිකරුවෙකු, අද උදෑසන අරලියගහ මන්දිරය අසළ විරෝධතාවක නිරත විය.

ඔහු පවසන්නේ, තම බිරිඳ අතුරුදන්වීම පිළිබඳව වාද්දුව පොලීසියට පැමිණිලි කර ඇති බව ය.

ඉන් විසඳුමක් නොවූ තැන, පානදුර පොලිස් අධිකාරීවරයාට තමා දැනුම් දුන් බව ත්, පසුව පොලීසිය තමන්ට හිරිහැර කරන බව ත් ඔහු ප්‍රකාශ කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]