සිරස ශක්ති සහන යාත්‍රාව: කොස්ලන්දේදී ආධාර බෙදා දීමට බලධාරීන් බාධා කළ අයුරු (WATCH VIDEO)

සිරස ශක්ති සහන යාත්‍රාව: කොස්ලන්දේදී ආධාර බෙදා දීමට බලධාරීන් බාධා කළ අයුරු (WATCH VIDEO)

කර්තෘ Sagarika Chathumali

02 Nov, 2014 | 11:33 am

නාය යාමෙන් විපතට පත් කොස්ලන්ද, මීරියබැද්ද ජනතාවට ආධාර රැගෙන ගිය සිරස ශක්ති සහන යාත්‍රාවේ අප නියෝජිත කණ්ඩායමට කොස්ලන්ද ගනේෂා දෙමළ විද්‍යාලයේදී බලධාරීන්ගෙන් බාධා එල්ල විය.

ඊයේ උදෑසන කොළඹින් පිටත් වූ කණ්ඩායම පස්වරුවේ ගනේෂා විද්‍යාලයට ළඟා වුව ද පැය තුනකට අධික කාලයක් එම ස්ථානයේ රැඳී සිටීමට සිදු වූයේ, ආධාර බෙදා දීම සඳහා බලධාරීන්ගේ අවසර හිමි නොවීම හේතුවෙනි.

කෙසේ වෙතත් බාධාක මාධ්‍යයේ එහි සිටි නිලධාරීන් සමග මත ගැටුම් ඇති කර ගනිමින් සාකච්ඡා කරමින් අවසානයේ ඔබ අප වෙත ලබා දුන් ආධාර පීඩාවට පත් එම ජනාතව අතටම පත් කිරීමට සිරස ශක්ති සහන යාත්‍රාවේ අප නියෝජිතයින්ට හැකි විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]