කොස්ලන්දෙන් තව ත් මළ සිරුරක් සොයා ගනී (VIDEO)

කොස්ලන්දෙන් තව ත් මළ සිරුරක් සොයා ගනී (VIDEO)

කර්තෘ Chathuranga Rajapaksha

02 Nov, 2014 | 7:22 pm

කොස්ලන්ද, මීරියබැද්ද නාය යාමෙන් අතුරුදන්ව සිටි තවත් අයෙකුගේ  මළ සිරුරක් සොයාගෙන තිබේ.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ම‍නෝ පෙරේරා මහතා සඳහන් කළේ, අද දහවල් සිදුකල මෙහෙයුම්වලදී අදාළ මළ සිරුර සොයාගත් බව ය.

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගය පාදා ගැනීමේ කටයුතු අද සිදුකළ බව ද ඔහු සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]