බලංගොඩ පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට

බලංගොඩ පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට

බලංගොඩ පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට

කර්තෘ Chathuranga Rajapaksha

31 Oct, 2014 | 3:59 pm

බලංගොඩ, ඕලුගන්තොට, රයිවත්ත ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ අත්තිවාරමක් කැපීමට යාමේදී එම අනතුර සිදුව ඇති බව ය.

අද පස්වරු 3.10 ට පමණ අනතුර සිදුවිය.

අනතුරෙන් මියගොස් ඇත්තේ නිවෙස් හිමියා හා සේවකයෙකි.

තවත් සේවකයෙකු දිවිගලවා ගැනීමට සමත්ව තිබේ.