නුග ගසකට යට වී කාන්තාවන් තිදෙනෙක් මරුට

නුග ගසකට යට වී කාන්තාවන් තිදෙනෙක් මරුට

නුග ගසකට යට වී කාන්තාවන් තිදෙනෙක් මරුට

කර්තෘ Sagarika Chathumali

24 Oct, 2014 | 4:26 pm

රත්තොට, ගම්මඩුව, ලලාන් වත්ත ප්‍රදේශයේදී නුග ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, පස්වරු 1 ට පමණ එම නුග ගස කඩා වැටී ඇති බව ය.

නුග ගස කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් සිව් දෙනෙක් රත්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් ති දෙනෙකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා තුවාල ලැබූ අනෙක් කාන්තාව මාතලේ රෝහලට මාරුකර යවා ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]