එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීමට එරෙහිව ජනතාවගෙන් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ඇරඹේ (Video)

එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීමට එරෙහිව ජනතාවගෙන් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ඇරඹේ (Video)

කර්තෘ Chathuranga Rajapaksha

23 Oct, 2014 | 4:40 pm

යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තහනම ඉවත් කිරීමට විරෝධය දක්වමින් ජනතාවගේ අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් අද වැල්ලවත්තෙන් ආරම්භ විය.

අත්සන් ලබා ගැනීමේ පළමු අදියර අද උදෑසන ආරම්භ වුණේ අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]