සබරගමුව සරසවි භූමියෙන් සිසුන්ට ඉවත් වන්නැයි අධිකරණයෙන් නියෝගයක්

සබරගමුව සරසවි භූමියෙන් සිසුන්ට ඉවත් වන්නැයි අධිකරණයෙන් නියෝගයක්

කර්තෘ Chathuranga Rajapaksha

17 Oct, 2014 | 6:11 pm

සබරගමුව සරසවි භූමියේ රැඳී සිටින සිසුන්ට වහාම ඉන් ඉවත් වන්නැයි බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ, බලංගොඩ පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

පොලීසිය ප්‍රකාශ කළේ, අයුතු ඇතුළුවීම, මහජන පීඩා සහ අනර්ථය යන චෝදනා සම්බන්ධයෙන් අධිකරණය කරුණු වාර්තා කළ බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]