‘යාල් දේවී’ යාපනයට ළඟා වෙයි

‘යාල් දේවී’ යාපනයට ළඟා වෙයි

‘යාල් දේවී’ යාපනයට ළඟා වෙයි

කර්තෘ Kumudu Jayawardana

13 Oct, 2014 | 11:29 am

යාල් දේවී දුම්රිය මීට සුළු මොහොතකට පෙර යාපනය දුම්රිය ස්ථානයට ළඟා විය.

යුද්ධය නිමවීමෙන් පසු යළි ඉදිකෙරුණු දුම්රිය මාර්ගයේ පලෙයි සිට යාපනය දක්වා කොටස විවෘත කෙරුණේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙතෙක් එය ධාවනය වූයේ, කොළඹ සිට පලෙයි දුම්රිය ස්ථානය දක්වා පමණි.

unnamed (3) unnamed (2) unnamed (1)

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]