මොනරාගල නගර මධ්‍යයේ අපූරු විරෝධතාවක් (VIDEO)

මොනරාගල නගර මධ්‍යයේ අපූරු විරෝධතාවක් (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

13 Oct, 2014 | 3:26 pm

මොනරාගල නගර මධ්‍යයේ අද පෙරවරුවේ අපූරු විරෝධතාවක් පැවැත්විණි.

මෙම විරෝධතාව පැවැත්වූයේ, විශ්‍රාමිකයින් පිරිසකි.

එහි විශේෂත්වය වූයේ, විරිදු සහ ගීත ගායනා කරමින් විරෝධතාවයේ නිරත වීම යි.

විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීම, විශ්‍රාමික අයිතීන් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙය සංවිධානය කර තිබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]