දාමරික දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි – ෆොන්සේකා

දාමරික දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි – ෆොන්සේකා

කර්තෘ Chathuranga Rajapaksha

13 Oct, 2014 | 10:22 pm

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අද ගාල්ල දිස්ත්‍රික් සංවිධායකයින් ඇමතීමෙන් පසුව මාධ්‍යයට පැවසුවේ දාමරික දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතු බව ය.

[quote]ජනාධිපතිවරණය එන හින්දා ඉදිරියේ දී මේ පාලකයා දැනටම ඒ මැර ක්‍රියා යොදවන්න පටන් අරං තියෙනවා. තර්ජන, ගර්ජන දාමරික දේශපාලනය රට පුරාම පතුරුවීම ව්‍යාප්ත කිරීමට ආරම්භයක් දීලා තියෙනවා දැනටම මේ පාලකයා. ඉතිං අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන අවබෝධයෙන් ඉන්න. මෙවැනි දූෂිත දාමරික දේශපාලනඥයින් අනුමත කරන්න එපා. ඔවුන්ට සහය දෙන්න එපා.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]