දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් පැය 2කට වසා දැමේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් පැය 2කට වසා දැමේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් පැය 2කට වසා දැමේ

කර්තෘ Chathuranga Rajapaksha

13 Oct, 2014 | 3:56 pm

අද රාත්‍රී 11.00 සිට හෙට අලුයම 1.00 දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සිට දොඩංගොඩ දක්වා කොටස වසා දමන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අධිවේගී මාර්ගයේ අදාළ කොටස වසා දමන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]