කාන්තාවන්ට පමණක් වෙන් වූ විශේෂ බැංකුවක් ලබන වසරේ

කාන්තාවන්ට පමණක් වෙන් වූ විශේෂ බැංකුවක් ලබන වසරේ

කාන්තාවන්ට පමණක් වෙන් වූ විශේෂ බැංකුවක් ලබන වසරේ

කර්තෘ Kumudu Jayawardana

13 Oct, 2014 | 3:02 pm

කාන්තාවන්ට පමණක් වෙන් වුණු විශේෂ බැංකුවක් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක වන බව ය.

ඔහු මේ අදහස් පළ කළේ, ඊයේ පැවති යාපහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

මේ අතර, රටේ නිදහස් වාතාවරණය නිසා හෙරොයින් ජාවාරම්කරුවන්ට ද නිදහස ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිණී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහිදී පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]