පස් කන්දකට යට වූ හැටන් – නුවරඑළිය මාර්ගයේ එක් මං තීරුවක් යථා තත්ත්වයට (VIDEO)

පස් කන්දකට යට වූ හැටන් – නුවරඑළිය මාර්ගයේ එක් මං තීරුවක් යථා තත්ත්වයට (VIDEO)

කර්තෘ Sagarika Chathumali

08 Oct, 2014 | 3:06 pm

බංග්ලා 7 ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ හැටන් – නුවරඑළිය මාර්ගයේ එක් මං තීරුවක් මේ වනවිට වාහන ධාවනය සඳහා විවෘත කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩි.පී.ජී. කුමාරසිරි මහතා සඳහන් කළේ, මාර්ගය සම්පුර්ණයෙන් ම විවෘත කිරීමට තව ත් පැය දෙකකට අධික කාලයක් ගත වනු ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]