රත්නපුරේ ප්‍රහාරය කාන්තා අභිමානයට කළ පහර දීමක් – අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය (Video)

රත්නපුරේ ප්‍රහාරය කාන්තා අභිමානයට කළ පහර දීමක් – අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය (Video)

රත්නපුරේ ප්‍රහාරය කාන්තා අභිමානයට කළ පහර දීමක් – අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය (Video)

කර්තෘ Chathuranga Rajapaksha

29 Sep, 2014 | 9:10 pm

රත්නපුරේදී කාන්තාවකට පහරදීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි  සරෝජා පෝල්රාජ් මහත්මිය

[quote]ඒ සිදුවෙච්ච පහරදීම කියා කියන්නේ  කාන්තාවන්ගේ අභිමානයට කරපු පහරදීමක්. ඒක තනි පුද්ගල හුදකලාව තනි සිද්ධියක් නෙවෙයි මේක. එතකොට කාන්තාවකට ඒ ආකාර පහරදීමක් කරනවා කියලා කියන්නේ අපි දන්නවා පොලීසිය කියන එක පවතින්න ඕන නීතිය හා සාමය ආරක්ෂා කරන්න. නමුත් වර්තමානය වනවිට ලංකාවේ නීතිය අතට ගන්න තමයි මේ පොලීසිය හා හමුදාව කියන එක ක්‍රියාත්මක වෙන්නේ. නීතිය අතට ගැනීමට වරප්‍රසාද දුන්නේ කවුද කියන එක තමයි අපි ප්‍රශ්න කරන්නේ. අද දවසේ කාන්තාවන්ට හෙට දවසේ දරුවන්ට ඊළග දවසේ සමස්ත සමාජයටම තර්ජනයක් වනවාමයි.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]