පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාරගේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාරගේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් (Video)

කර්තෘ Sagarika Chathumali

29 Sep, 2014 | 8:46 am

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට අයත් පුත්තලම කළුවරගස්වැව ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තබා තිබේ.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් හෝටලයේ වීදුරුවලට හානි සිදුව ඇති බව ය.

කෙසේ වෙතත් ඉන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැත.

පොලීසිය පැවසුවේ, අද අලුයම 3.00ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බව ය.