නිවුස්ෆස්ට් මාධ්‍ය වැඩමුළු මාලාවේ 151 වැන්න අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාවේදී (photos)

නිවුස්ෆස්ට් මාධ්‍ය වැඩමුළු මාලාවේ 151 වැන්න අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාවේදී (photos)

නිවුස්ෆස්ට් මාධ්‍ය වැඩමුළු මාලාවේ 151 වැන්න අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාවේදී (photos)

කර්තෘ Sagarika Chathumali

29 Sep, 2014 | 10:48 am

නිවුස්ෆස්ට් මාධ්‍ය වැඩමුළු මාලාවේ 151 වැන්න මේ වන විට අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේදී පැවැත් වේ.

මාධ්‍ය ලෝකයේ අතීතය, වර්තමානය මෙන් ම අනාගත මාධ්‍ය අභියෝග පිළිබඳව මෙහිදී සිසුවියන් දැනුවත් කෙරෙනුයේ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ද සමගිනි.

නව මාධ්‍ය භාවිතය පිළිබඳව ද එහිදී සිසුවියන් දැනුවත් කරන අතර මෙම වැඩමු‍ළුවේදී ඔවුන්ට සිය දක්ෂතා දැක්වීමට ද අවස්ථාව හිමි වේ.

දැයේ දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම නිවුස්ෆස්ට් මාධ්‍ය වැඩමුළු මාලාවේ අරමුණ යි.

unnamed

IMG_2615 IMG_2617 IMG_2701 IMG_2653 IMG_2649 IMG_2646 IMG_2707