ගල්කිස්ස පෞද්. උසස් අධ්‍යාපන ආයතනයක ලක්ෂ 34 ක මංකොල්ලයක්

ගල්කිස්ස පෞද්. උසස් අධ්‍යාපන ආයතනයක ලක්ෂ 34 ක මංකොල්ලයක්

ගල්කිස්ස පෞද්. උසස් අධ්‍යාපන ආයතනයක ලක්ෂ 34 ක මංකොල්ලයක්

කර්තෘ Chathuranga Rajapaksha

29 Sep, 2014 | 6:57 pm

ගල්කිස්ස පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකට අයත් රුපියල් ලක්ෂ 34 ක මුදලක් අද දහවල් මංකොල්ලකා තිබේ.

පොලීසිය පැවසුවේ බැංකුවක තැන්පත් කිරිම සඳහා එම මුදල් රැගෙන යමින් සිටියදි ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු මුදල් කොල්ලකා පලා ගොස් ඇති බව ය.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත.

ඔවුන් අත්අඩංගුවට ගැනිම සඳහා ‍පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.