දියකාවා යුද අභ්‍යාසය – 3 වන කොටස (Video)

දියකාවා යුද අභ්‍යාසය – 3 වන කොටස (Video)

කර්තෘ Chathuranga Rajapaksha

28 Sep, 2014 | 10:11 pm

2014 දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය  පසුගිය දා සාර්ථකව අවසන් කෙරිණ.

එහි සහතික සහ තිළිණ ප්‍රදානය කළේ, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් දයා රත්නායක මහතා අතින් ය.

ශ්‍රී ලංකා යුද, ගුවන් සහ නාවික හමුදා සාමාජිකයින් 3076 දෙනෙකු ත්, නිලධාරීන් 247 දෙනෙකු ත් ඇතුළුව 4000 කට ආසන්න හමුදා සාමාජිකයින් 2014 දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසයට එක් වූහ.

ඒ, අතරට බ්‍රසීලය, චීනය, පකිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින සහ නේපාලය යන රටවල හමුදා නිලධාරීන් 41 දෙනෙකු ද පැමිණ සිටියහ.

ඔවුන්, දින 23 ක අඛණ්ඩ ක්‍රියාන්විත දියත් කළේ, උපකල්පිත මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]