CLT20 2014: බ්‍රෙන්ඩන් මැකලම්ගේ සුපිරි පන්දු රැකීම (VIDEO)

CLT20 2014: බ්‍රෙන්ඩන් මැකලම්ගේ සුපිරි පන්දු රැකීම (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

23 Sep, 2014 | 1:11 pm

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් ඊයේ තරගයේදී විශිෂ්ට පන්දු රැකීමක නිරත විය.

එහිදී ඔහු ඩොල්ෆින්ස් කණ්ඩායමේ පිතිකරුවෙකු එල්ල කළ 6 පහරක් වැළැක්වීම සඳහා ගත් සාර්ථක උත්සහය පහත වීඩියෝවෙන් දැක්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]