CLT20 2014: කැමරන් ඩෙල්පෝර්ට්ගේ පිත්ත කැඩී විසිවූ අයුරු (VIDEO)

CLT20 2014: කැමරන් ඩෙල්පෝර්ට්ගේ පිත්ත කැඩී විසිවූ අයුරු (VIDEO)

කර්තෘ Kumudu Jayawardana

23 Sep, 2014 | 12:55 pm

චැම්පියන්ස් ලීග් පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති චෙන්නායි සුපර් කිංග්ස් (CSK) සහ ඩොල්ෆින්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී සුවිශේෂී අවස්ථා කිහිපයක් සිදුවිය.

එක් සිදුවීමක් වන්නේ, ඩොල්ෆින්ස් කණ්ඩායමේ කැමරන් ඩෙල්පෝර්ට් පන්දුට පහර දුන් අවස්ථාවක පිත්ත දෙකට කැඩී විසි වීම ය.

එහි වීඩියෝව පහත දැක්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]