කෝටි 2ක වල්ලාපට්ටා සමග චීන ජාතිකයින් දෙදෛනකු රේගු දැලේ (Video)

කෝටි 2ක වල්ලාපට්ටා සමග චීන ජාතිකයින් දෙදෛනකු රේගු දැලේ (Video)

කර්තෘ Chathuranga Rajapaksha

18 Sep, 2014 | 9:49 pm

රුපියල් දෙකෝටි අසූපන් ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරුවන් සතුව තිබී කිලෝ ග්‍රෑම් 38 ක් බර වල්ලාපට්ටා කැබලි 35 ක් හමුවූ බව ය.

සැකකරුවන් අද පෙරවරුවේ එම වල්ලාපට්ටා තොගය නීති විරෝධීව ෂැංහයි බලා රැගෙන යාමට උත්සහ දරා තිබේ.