English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
18 Sep, 2014 | 9:49 pm
රුපියල් දෙකෝටි අසූපන් ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරුවන් සතුව තිබී කිලෝ ග්‍රෑම් 38 ක් බර වල්ලාපට්ටා කැබලි 35 ක් හමුවූ බව ය.
සැකකරුවන් අද පෙරවරුවේ එම වල්ලාපට්ටා තොගය නීති විරෝධීව ෂැංහයි බලා රැගෙන යාමට උත්සහ දරා තිබේ.
06 Feb, 2019 | 06:08 PM
28 Oct, 2018 | 09:22 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS