හමුදා මේජර්වරයෙකුට පහර දුන් බව කියන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

හමුදා මේජර්වරයෙකුට පහර දුන් බව කියන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

හමුදා මේජර්වරයෙකුට පහර දුන් බව කියන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

08 Sep, 2014 | 2:00 pm

මාතර ප්‍රදේශයේදී යුද හමුදා මේජර්වරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට වෛද්‍යවරයෙකු සහ තව ත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ, ඊයේ පස්වරුවේ මාතර ඉසදීන් නගරයේදී මෙම පහර දීම සිදුව ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]