පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් තිදෙනෙකුට පන්ති තහනමක්

පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් තිදෙනෙකුට පන්ති තහනමක්

පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් තිදෙනෙකුට පන්ති තහනමක්

කර්තෘ Chathuranga Rajapaksha

08 Sep, 2014 | 5:01 pm

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සිසුන් තුන් දෙනෙකුට පන්ති තහනමක් පනවා තිබේ.

එම විශ්වවිද්‍යාල‍යේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවේ සතියක අත්හිටවූ පංති තහනමක් ඔවුන්ට පනවා ඇති බව ය.

පරිපාලනයට බලපෑම් කිරිම, සාවද්‍ය තොරතුරු ජනතාව අතරට රැගෙන යාම හා උප ශාලාධිපතිවරයෙකුට බැන තර්ජනය කිරිම ඇතුළු චෝදනා යට‍‍තේ මේ තහනම පැනවූ බව ඔහු පැවසිය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]