පරීක්ෂණවලට සහය දෙන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි (Video)

පරීක්ෂණවලට සහය දෙන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි (Video)

කර්තෘ Chathuranga Rajapaksha

08 Sep, 2014 | 8:01 pm

ශ්‍රී ලංකාව පිළිබඳ කෙරෙන පරීක්ෂණය ඉතා වැදගත්කොට සළනක බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, අද පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 27 වන සැසිවාරයේ සමාරම්භක දෙසුම පවත්වමින් ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 27 වන සැසිවාරය අද ජිනිවාහිදී ආරම්භ විය.

මහකොමසාරිස් ධුරයට පත්වීමෙන් අනතුරුව සෙයිද් අල් හුසේන් කුමරු සැසිය ඇමතූ පළමු අවස්ථාව මෙය වේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]