කොල්ලුපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගනී

කොල්ලුපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගනී

කොල්ලුපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගනී

කර්තෘ Staff writer

02 Sep, 2014 | 1:50 pm

කොල්ලුපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු මේ වන විට ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බව ය.

ඔහුගේ තත්ත්වය බරපතළ බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]