අතුරුදන් වූ MH370 යානය සෙවීමට යළි ත් ගිවිසුමක්

අතුරුදන් වූ MH370 යානය සෙවීමට යළි ත් ගිවිසුමක්

අතුරුදන් වූ MH370 යානය සෙවීමට යළි ත් ගිවිසුමක්

කර්තෘ Staff writer

28 Aug, 2014 | 4:37 pm

පසුගිය මාර්තු 8 වන දා අතුරුදන් වූ මැලේසියා ගුවන් සමාගමට අයත් MH370 යානය යළි ත් සෙවීම සඳහා මැලේසියාව සහ ඔස්ට්‍රේලියාව අතර ගිවිසුමකට අත්සන් තබා තිබේ.

ඒ, යානය සෙවීමේ කටයුතු සඳහා ‍යන වියදම් සම්බන්ධයෙන් දෙරට අතර ඇතිකරගත් ගිවිසුමකි.

මෙම ගිවිසුමට අනුව ඉන්දීය සාගරයේ දක්ෂිණ කලාපය ආශ්‍රිතව වර්ග කිලෝ මීටර් 60000ක සාගර ප්‍රදේශයක මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

MH370 යානය අතුරුදන් වූයේ, මගීන් 239 දෙනෙකු ද සමග ය.

MH370 agreement

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]