සහල් මිල වැඩි වෙද්දී වී ගොවීන්ට සාධාරණ මිලක් නොලැබෙන්නේ ඇයි? (VIDEO)

සහල් මිල වැඩි වෙද්දී වී ගොවීන්ට සාධාරණ මිලක් නොලැබෙන්නේ ඇයි? (VIDEO)

කර්තෘ Sagarika Chathumali

27 Aug, 2014 | 10:40 pm

නියඟය ඇතුළු ස්වභාවික හේතු මත වී අස්වැන්න අඩුවීමෙන් වෙළඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇතැයි රජය පවසයි.

මේ වන විට සිල්ලර වෙළෙඳපොළේ සහල් අලෙවි වන්නේ පාලන මිළ ද ඉක්මවමිනි.

සහල් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව රජය පවසද්දී මේ දිනවල අස්වනු ‍නෙලන ගොවීන් පවසන්නේ ඊට පරස්පර විරෝධි කථාවකි.

වැලිකන්දේදී හමු වූ මේ ගොවීන් පෙන්වා දෙන්නේ සහල් මිල ගණන් ඉහළ ගිය ද තම වී අස්වැන්නට සාධාරණ මිලක් නොලැබෙන බව ය.

වෙළෙඳපොළේ සහල් වැඩි මිලකට අලෙවි වෙද්දී ගොවීන්ට සාධාරණ මිලක් නොලැබෙන්නේ වෙළෙඳපොළ මාෆියාවක් නිසා ද?

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]