පකිස්ථානයෙන් ගෙනා සැකක‍ටයුතු කන්ටේනර් දෙකක් රේගුවේ රඳවා ගනී

පකිස්ථානයෙන් ගෙනා සැකක‍ටයුතු කන්ටේනර් දෙකක් රේගුවේ රඳවා ගනී

පකිස්ථානයෙන් ගෙනා සැකක‍ටයුතු කන්ටේනර් දෙකක් රේගුවේ රඳවා ගනී

කර්තෘ Sagarika Chathumali

27 Aug, 2014 | 4:15 pm

පකිස්ථානයේ සිට මෙරටට රැගෙන ආ සැකකටයුතු කන්ටේනර් 2ක් පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ, මෙම කන්ටේනර් තුළ බී ලූනු තොගයක් ඇතැයි, රේගුවට පවසා ඇති බව ය.

අදාළ කන්ටේනර් මේ වන විට ඔරුගොඩවත්ත අංගනයේ රඳවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]