Breaking News – රාමේස්වරම් ධීවරයින් 5000ක් කච්චතිව් බලා පැමිණීමේ සූදානමක්

Breaking News – රාමේස්වරම් ධීවරයින් 5000ක් කච්චතිව් බලා පැමිණීමේ සූදානමක්

කර්තෘ Sagarika Chathumali

02 Aug, 2014 | 7:47 am

රාමේස්වරම් සිට පවුල් 5000ක ධීවර පිරිසක් අද උදෑසන කච්චතිව් බලා පැමිණීමට සූදානම් බව තමිල්නාඩු ට්‍රෝලර් බෝට්ටු සුබ සාධක සංගමයේ හා ශ්‍රී ලංකා ඉන්දීය ධීවර සංගමයේ සභාපති එන්. දේවදාසන් පවසයි.

ඔවුන් මෙලෙස පැමිණීමට සූදානම් වී ඇත්තේ, ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසු බව ධීවරයින් සහ යාත්‍රා මුදා හරින ලෙස බල කරමිනි.