English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
02 Aug, 2014 | 8:30 am
රාමේස්වරම් ධීවර බෝට්ටු අනවරසරයෙන් කච්චතිව් දූපතට පැමිණිය හොත් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත නාවික හමුදාව ක්‍රියා කරනු ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.
මේ අතර රාමේස්වරම් සිට පවුල් 5000ක ධීවර පිරිසක් අද උදෑසන කච්චතිව් බලා පැමිණීමට සූදානම් බව තමිල්නාඩු ට්‍රෝලර් බෝට්ටු සුබ සාධක සංගමයේ හා ශ්‍රී ලංකා ඉන්දීය ධීවර සංගමයේ සභාපති එන්. දේවදාසන් පැවසී ය.
ඔවුන් මෙලෙස පැමිණීමට සූදානම් වී ඇත්තේ, ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසු බව ධීවරයින් සහ යාත්‍රා මුදා හරින ලෙස බල කරමිනි.
19 Feb, 2019 | 07:29 AM
18 Feb, 2019 | 10:07 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS