බොරැල්ලේ වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

බොරැල්ලේ වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

බොරැල්ලේ වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

කර්තෘ Sagarika Chathumali

02 Aug, 2014 | 8:47 am

බොරැල්ල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ රාත්‍රියේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]