පුද්ගලයෙකුට මරු කැඳ වූ බොරැල්ලේ වෙඩි තැබීම (VIDEO)

පුද්ගලයෙකුට මරු කැඳ වූ බොරැල්ලේ වෙඩි තැබීම (VIDEO)

කර්තෘ Sagarika Chathumali

02 Aug, 2014 | 12:24 pm

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරු කැඳ වූ බොරැල්ලේ වෙඩි තැබීමට අදාළ දර්ශන පහතින් දැක් වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ රාත්‍රියේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]