පැහැර ගැනීමට ලක් වූ ගල්ගමුව දරුවාගේ, පියා මාධ්‍ය හමුවේ සිදු කළ සංවේදී කතාව (VIDEO)

පැහැර ගැනීමට ලක් වූ ගල්ගමුව දරුවාගේ, පියා මාධ්‍ය හමුවේ සිදු කළ සංවේදී කතාව (VIDEO)

කර්තෘ Sagarika Chathumali

02 Aug, 2014 | 3:57 pm

පැහැර ගැනීමට ලක්ව සිට බේරා ගනු ලැබූ ගල්ගමුව, මීගලෑව සිව් හැවිරිදි දරුවාගේ පියා ද අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්ව සිටියේ ය.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට පොලීසිය ඔහුට ද අවස්ථාවක් ලබා දුන්නේ ය.

දරුවාගේ පියා එහිදී ඉතා සංවේදීව අදහස් පළ කරමින් දරුවා බේරා ගැනීමට නන් අයුරින් සහය දුන් සියලු දෙනාට ස්තුතිය පුද කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]