පැහැර ගැනීමට ලක්ව සිට බේරා ගැනුණු මීගලෑව සිව් හැවිරිදි දරුවා කොළඹට රැගෙන එයි

පැහැර ගැනීමට ලක්ව සිට බේරා ගැනුණු මීගලෑව සිව් හැවිරිදි දරුවා කොළඹට රැගෙන එයි

පැහැර ගැනීමට ලක්ව සිට බේරා ගැනුණු මීගලෑව සිව් හැවිරිදි දරුවා කොළඹට රැගෙන එයි

කර්තෘ Sagarika Chathumali

02 Aug, 2014 | 1:14 pm

පසුගිය දිනක පැහැර ගැනීමට ලක් ව සිට යළි සොයා ගැනුණු මීගලෑව දිනිදු යෂේන් ඒකනායක දරුවා අද කොළඹට රැගෙන එනු ලැබීය.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේදී මේ වන විට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]