ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා ශිරෝමාලි වීරරත්න පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා ශිරෝමාලි වීරරත්න පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා ශිරෝමාලි වීරරත්න පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට

කර්තෘ Staff writer

30 Jul, 2014 | 9:47 am

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ඉසව් දෙකක ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක සමත් වී තිබේ.

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා ශිරෝමාලි වීරරත්න ඊයේ පැවති තරගයෙන් ලෙසෝතෝ රාජ්‍යයේ කියබෙට්සෝ මොතිබෙලි පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබී ය.

ඇය තරග වැදුණේ, කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ ය.

මේ අතර, ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න කේවල තරග ඉසව්වේ පළමු තරගයෙන් නයිජීරියාවේ ඒබ්‍රහම් අයිටි පරජයට පත් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]