ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තුගේ ධුර කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තුගේ ධුර කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තුගේ ධුර කාලය දීර්ඝ කෙරේ

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2014 | 6:48 pm

මාවන් අතපත්තුගේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ කාලය දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ඒ අනුව පකිස්ථාන තරග සංචාරය අවසන් වන තෙක් ඔහු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බව ය.

ටෙස්ට් තරග 2කින් සහ එක්දින තරග 3කින් සමන්විත සංචාරක පකිස්ථාන – ශ්‍රී ලංකා තරගාවලිය ලබන 6 වන දා ආරම්භ වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]