පිං කැටයක් කඩා මුදල් රැගෙන යන අයුරු දැක්වෙන CCTV දර්ශන

පිං කැටයක් කඩා මුදල් රැගෙන යන අයුරු දැක්වෙන CCTV දර්ශන

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2014 | 5:55 pm

නුවරඑළිය, හාවාඑළියේ පිහිටි හින්දු කෝවිලකට කඩා වැදුණු තිදෙනෙක් එහි පිං කැටය කඩා මුදල් ‍රැගෙන ගොස් තිබේ.  

මෙය සිදුව ඇත්තේ, අද අලුයම 3.00ට පමණ ය.

අදාළ පුද්ගලයින් කෝවිලට ඇතුළු වී පිං කැටය කඩා මුදල් ලබා ගන්නා ආකාරය දැක්වෙන CCTV දර්ශන පහතින් දැක් වේ.