පුද්ගලයින් 51දෙනෙකුට මරු කැඳ වූ තායිවාන ගුවන් අනතුර (VIDEO)

පුද්ගලයින් 51දෙනෙකුට මරු කැඳ වූ තායිවාන ගුවන් අනතුර (VIDEO)

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2014 | 7:29 pm

තායිවානයේදී මගී ගුවන් යානයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යානය  පෙන්ගු දූපත්හි මැගෝන් ගුවන්තොටුපොළ ආසන්නයේදී අනතුරට ලක් ව ඇති බව ය.

අනතුර  සිදු වන අවස්ථාවේ යානයේ මගීන් 54 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු සිට ඇත.