තායිවානයේදී මගී ගුවන් යානයක් කඩා වැටෙයි

තායිවානයේදී මගී ගුවන් යානයක් කඩා වැටෙයි

තායිවානයේදී මගී ගුවන් යානයක් කඩා වැටෙයි

කර්තෘ Sagarika Chathumali

23 Jul, 2014 | 7:13 pm

තායිවානයේදී මගී ගුවන් යානයක් අනතුරට ලක් වී ඇති බව වාර්තා වේ.

විදේස් වාර්තා සඳහන් කළේ, යානය පෙන්ගු දූපත්හි මැගෝන් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑමට යාමේදී අනතුර සිදුව ඇති බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]