ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 292න් අවසන්

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 292න් අවසන්

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 292න් අවසන්

කර්තෘ Chathuranga Rajapaksha

19 Jul, 2014 | 10:35 am

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 292කට දැවී ගියහ.

ඒ දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 455ට පිළිතුරු වශයෙනි.

ඒ අනුව දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේදී ලකුණු 163ක් ඉදිරියෙන් සිටිති.