ශ්‍රී ලංකාවට ලකුණු 370ක ජයග්‍රාහී ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 370ක ජයග්‍රාහී ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 370ක ජයග්‍රාහී ඉලක්කයක්

කර්තෘ Chathuranga Rajapaksha

19 Jul, 2014 | 3:33 pm

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 370ක ඉලක්කයක් හිමිව තිබේ.

කඩුලු 6කට ලකුණු 206ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවීමට දකුණු අප්‍රිකාව තීරණය කළහ.

ශ්‍රී ලංකාවට සිට පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 292ක් පමණි.

ඒ, දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු 455ට පිළිතුරු වශයෙනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ සිව්වන දිනය අදයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]