රුපියල් කෝටි 6ක් වටිනා හෙරොයින් තොගයක් සමග තිදෙනෙකු අල්ලයි

රුපියල් කෝටි 6ක් වටිනා හෙරොයින් තොගයක් සමග තිදෙනෙකු අල්ලයි

රුපියල් කෝටි 6ක් වටිනා හෙරොයින් තොගයක් සමග තිදෙනෙකු අල්ලයි

කර්තෘ Kumudu Jayawardana

16 Jul, 2014 | 11:38 am

බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 9ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම හෙරොයින් තොගයෙහි වටිනාකම රුපියල් කෝටි 6ක් පමණ වන බව ය.

බොරැල්ල පොලීසිය විසින් මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.