මඩකලපුව හා ත්‍රිකුණාමලය මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වෙයි

මඩකලපුව හා ත්‍රිකුණාමලය මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වෙයි

මඩකලපුව හා ත්‍රිකුණාමලය මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වෙයි

කර්තෘ Sagarika Chathumali

05 Jul, 2014 | 7:28 am

මඩකලපුව හා ත්‍රිකුණාමලය මාර්ගයේ දුම්රිය ධාවනය අද අලුයම සිට අඩාල වී තිබේ.

දුම්රිය පාලක මැදිරි පැවසුවේ,  කොළඹ කොටුව සිට ත්‍රීකුණාමලය බලා ධාවනය වූ දුම්රිය කැකිරාව හා පළුගස්වැව අතරදී පීලි පැනීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බව ය.

මේ නිසා අද උදෑසන 6.10 ට කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ත් මඩකලපුවේ සිට කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ත් අවලංගු කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]