බම්බලපිටියේ දුම්රිය අනතුරේ දර්ශන (Video)

බම්බලපිටියේ දුම්රිය අනතුරේ දර්ශන (Video)

කර්තෘ Chathuranga Rajapaksha

05 Jul, 2014 | 7:55 pm

මාතර සිට කොළඹ බලා ධාවන වූ දුම්රියක් බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ අද සවස අනතුරට ලක්විය.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මැදිරි 02 ක් පීලි පැන ඇති බව ය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පවසයි.

මේ අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Train Accident in Bambalapitiya

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]