English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
05 Jul, 2014 | 7:43 pm
මාතර සිට කොළඹ බලා ධාවන වූ දුම්රියක් මීට ටික වෙලාවකට පෙර බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ අනතුරට ලක්ව තිබේ.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මැදිරි 02 ක් පීලි පැන ඇති බව ය.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පවසයි.
මේ අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
07 Dec, 2019 | 10:18 PM
07 Dec, 2019 | 06:54 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS