බම්බලපිටියේ දුම්රිය අනතුර (Photo)

බම්බලපිටියේ දුම්රිය අනතුර (Photo)

බම්බලපිටියේ දුම්රිය අනතුර (Photo)

කර්තෘ Chathuranga Rajapaksha

05 Jul, 2014 | 7:43 pm

මාතර සිට කොළඹ බලා ධාවන වූ දුම්රියක් මීට ටික වෙලාවකට පෙර බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ අනතුරට ලක්ව තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මැදිරි 02 ක් පීලි පැන ඇති බව ය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පවසයි.

මේ අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Train Accident in Bambalapitiya 2