ළමයෙකු අපයෝජනය කළ බව කියන චීවරධාරියෙක් අත්අඩංගුවට

ළමයෙකු අපයෝජනය කළ බව කියන චීවරධාරියෙක් අත්අඩංගුවට

ළමයෙකු අපයෝජනය කළ බව කියන චීවරධාරියෙක් අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2014 | 10:14 pm

15 හැවිරිදි පිරිමි ළමයකු අපයෝජනයට ලක් කළ බව කියන කොස්ගොඩ ප්‍රදේශයේ චීවරධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ චීවරධාරියා අදාළ ළමයා පැහැරගෙන ගොස් දින කිහිපයක් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.