ලෝකය ම දඟ කැවූ ෂේන් වෝන්ගේ ‘දඟ වැඩ’ (PHOTOS)

ලෝකය ම දඟ කැවූ ෂේන් වෝන්ගේ ‘දඟ වැඩ’ (PHOTOS)

ලෝකය ම දඟ කැවූ ෂේන් වෝන්ගේ ‘දඟ වැඩ’ (PHOTOS)

කර්තෘ Kumudu Jayawardana

01 Jul, 2014 | 11:30 am

දඟ පන්දු යැවීමෙන් පමණක් නොව පෙම්වතියන් සම්බන්ධයෙන් ද මහත් ආන්දෝලනයකට ලක්වූ ඔස්ට්‍රේලියාවේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයෙකු වන ෂේන් වෝන් යළිත් කතාබහට ලක්ව තිබේ.

ඒ, ඔහුගේ නවතම ප්‍රේම වෘත්තාන්තය හේතුවෙනි.

මෙවර ඔහු සිය පෙම්වතිය බවට තෝරාගෙන ඇත්තේ, Playboy සඟරාවේ නිරූපිකාවක වන එමිලි ස්කොට් (Emily Scott) ය.

මේ පිළිබඳව ෂේන් වෝන් මාධ්‍ය නොමග යවමින් සිටිය ද ඔවුන් දෙදෙනාගේ දර්ශන රූගත කිරීමට පැපරාසියෙකු සමත් වී තිබේ.

ඒ, ඔවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවරදී හමුවූ අවස්ථාවක ය.

44 හැවිරිදි ෂේන් වෝන් සමග සබඳතාවක් ඇති කරගෙන සිටින එමිලි ස්කොට් 30 වන වියේ පසුවෙයි.

emily scott

warne2

warne